Showing posts with label Movies. Show all posts
Showing posts with label Movies. Show all posts

Tuesday, November 26, 2013

෴ගේත් එක්කම පියාඹන සීයා - Up (2009) ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් (සිංහල උපසිරැසි සහිතව) නොවරදවා බලන්න෴


    ඔන්න මාළුවනේ අද මං ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් ගෙනාවා ඔයාලට රසවිඳන්න. නිකන් නෙවෙයි සිංහල උපසිරැසිත් එක්කම. ඇත්තටම මේක නොබලන ඇස් දෙකෙනුත් වැඩක් නෑ. මම බලලා තියෙන ලස්සනම ඇනිමේෂන් චිත්‍රපටි වලින් ඉදිරියෙන්ම තියෙන චිත්‍රපටියක් තමයි අද ඔයාලටත් රසවිඳින්න මන් අරගෙන ආවේ.... බලලම කියන්නකො කොහොමද කියලා...

Tuesday, November 5, 2013

Krrish 3 (2013) | සුපිරි වීරයා නැවතත් කරලියට [සිංහල උපසිරැසි සමඟ]


ඔන්න අද මං ඔයාලට ඔයාල පුල පුලා බලා සිටි Post එකක් ගෙනාවා....  සුපිරි නේද...? මාතෘකාව දකින්න ඇති නේ.... මේ මාසෙ පළවෙන්දා (01) නිකුත් වුන Hollywood වගේ Bollywood චිත්‍රපටියක් තමයි Krrish 3 කියන්නෙ.

Saturday, November 2, 2013

෴Satyagraha (2013) අළුත්ම අළුත් සුපිරි හින්දි Flime එකක් (සිංහල උපසිරැසි සහිතව)෴



       ඔන්න යාළුවනේ ගොඩක් දවසකට පස්සෙ මන් සිනමා පටයක් අරන් අවා... ඇත්තටම මේක හින්දි සිනමාවේ මෙතෙක් බිහිවුනු වෙනස්ම, ඒ වගේම අපි හැමෝටම වැදගත්වන සිනමා පටයක්. මුළුමහත් ලෝකයම වෙලාගෙන තියෙන සමාජ පරතරය, මිනිස්සුන්ට පෙන්වා දෙන සිනමා පටයක් ලෙස හැඳින් වුවොත් මම නිවැරදියි කියල මන් හිතනවා. 2023 අගෝස්තු මස 30 එළිදැක් වූ මෙම සිනමා පටය ඉන්දියානු දේශපාලනය පිළිබඳ පමණක් නොව මුළුමහත් ලෝකයෙහිම පවත්නා දේශපාලන හා ආර්ථික ක්‍රමය විවේචනය කරන විශිෂ්ඨ ගනයේ නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

Saturday, October 26, 2013

The Godfather (1972) [සිංහල උපසිරැසි සමගින්] ලොව හොඳම චිත්‍රපට අතරින් දෙවන ස්ථානයේ රැඳෙන චිත්‍රපටය...


         අද මම ඔයාලට වෙනස්ම ආකාරයේ දෙයක් තිළිණ කරන්න හිතුවා... ලිපිය දිගටම කියවගෙන යනකොට ඔයාලට තේරෙයි මොකද්ද මේ Post  එකේ විශේෂත්වය කියලා... මුලින්ම කියන්න ඕනෙ

වෙඩි KK ගැන

Followers

About Me

Powered by Jasper Roberts - Blog

Popular Posts