Showing posts with label Power Point Tricks. Show all posts
Showing posts with label Power Point Tricks. Show all posts

Friday, November 1, 2013

෴ Power Point වලින් එල කිරි වගේ Game එකක් හදමු... ෴


කොහොමද මචංලා..... මම මීට ඉස්සෙල්ලා පෝස්ට් එකෙන් ඔයාලට සුපිරිම සුපිරි Power Point Game එකක් දුන්නා. දැක්කෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්න. ඒ වගේම මන් ඔයාලට පොරොන්දු වුනා ඊලඟ පෝස්ට් එකෙන් Power Point Game හදන හැටි කියල දෙනව කියල. ඔන්න මන් පොරොන්දු වුන විදිහට ඒ පෝස්ට් එකත් අරගෙන බොහොම ඉක්මනට ආවා... සමහර විට මේකෙ මාතෘකාව දැක්කම සමහර අයට ටිකක් අවුල් යන්න පුළුවන්... මොකද Power Point වලින් ගේම් හදන්න පුළුවන් කියල ගොඩක් අය දන්නෙ නෑ මන් හිතන විදිහට... ඒ වුනාට හෙන ඊසි වැඩක් තියෙන්නෙ. අද මන් ඔයාලට කියල දෙන්නම්කො... ඊට පස්සෙ ඔයාලත් යාළුවො හොල්මන් වෙන්න Power Point වලින් වැඩ පෙන්නන් පුළුවන්.... හරි දැන් ගේමට බහිමු....

Monday, October 28, 2013

Power Point Game එකක් ගහන්න කැමතිද ? (100% ක් power point)


         හායි... කොහොමද ඉතින් යාළුවනේ... මම නම් හොඳින්. මාතෘකාව දැක්ක ගමන් සමහර අය ටිකක් අවුල් යන්නත් ඇති... මොකද ඉතින් Power Point වලින් Game හදන්න පුළුවන් කියල ගොඩක් අය දන්නෙ නෑනෙ... ඒ කොහොම වුනත් මොලේ පාවිච්චි කරොත් Power point වලින් Game හදන එක කජ්ජක් නෙවේ...

වෙඩි KK ගැන

Followers

About Me

Powered by Jasper Roberts - Blog

Popular Posts