Wednesday, November 20, 2013

෴Internet එකෙන් නොමිලේ Unlimited SMS යවන්න...(මල් කඩන අයට විශේෂයි)෴


         හේ...හේ...හේ... මල් කඩන කොල්ලො කෙල්ලන්ගෙ ඇස් උඩ යන්න ඇති මාතෘකාව දැක්ක ගමන් නේද...? ඔන්න හැමෝටම ගොඩක් වටින පෝස්ට් එකක් තමයි අදත් මන් අරන් ආවෙ. ලංකාවෙ ඕනම දුරකථන ජාලයකට නොමිලේම අන්තර්ජන්ජානයෙන් ඇති වෙනකන්, ඒ කියන්නෙ Unlimited SMS යවන්න පුළුවන් විදිහක් ගැන තමා අද කියන්න යන්නෙ...
         Dialog, Mobitel, Airtel, Etisalat, Hutch මේ ඔනම ජාලයකට සීමාවක් නැතුව නොමිලේ  SMS යවන්න තියෙනවනම් කවුද අකමැති. අතේ සල්ලිත් ඉතුරුයි...


        SMS යවන්න පුළුවන් Web site නම් ඉන්ටනෙට් එකේ පඳුරකට ගහපු ගමන් ඕන තරම් විසි වෙනවා. ඒ වුනාට ගොඩක් වෙලාවට ඒවා සාර්ථක නෑ. මොකද කිව්වොත් ඒවගෙන් යවන්න පුළුවන් SMS සීමිත ප්‍රමාණයයි. ඒ විතරක් නෙවෙයි සමහර Web Site වලන් SMS ගියා කියල පෙන්නුවට ඇත්තටම ඒව Phone වලට Send වෙන්නෙ නෑ... ඔය වගෙ තව එක එක ජාතියෙ මල පනින වැඩ තමා වෙන්නෙ. ඉතින් මට හම්බුනා ඔය කිසිම කරදරයක් නැති එළම එළ කිරි වගේ ඕන  තරම් SMS නොමිලේ යවන්න පුළුවන් Web Site එකක්. එහෙනම් වැඩි කතා නැතුව මම ලින්ක් එක දෙන්නම් ගිහින්ම බලන්නකො. පල්ලෙහා තියෙන Image එක උඩ Click කරන්නකො... එහෙනම් බලලා මතක ඇතුව Comment එකකුත් දාලම යන්න...

සයිට් එකට යන්න මේ පින්තූරෙ උඩ Click කරන්න.
පසුව දිස් වන පිටුවේ තත්පර 5 කට පසු දකුණු පස උඩ කෙලවරෙහි ඇති

බොත්තම Click කරන්න.


එහෙනම් තවත් වටින පෝස්ට් එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්... හැමෝටම ජයෙන් ජය....!!!


0 comments:

Post a Comment

වෙඩි KK ගැන

Followers

About Me

Powered by Jasper Roberts - Blog

Popular Posts