Wednesday, October 23, 2013

෴ නැති වුන Contact ආපහු අරගන්න ෴


        හොඳයි යාළුවනේ.... ඔන්න මන් ඔයාලට ගොඩක් වැදගත් දෙයක් අරන් ආවා... ඇත්තටම මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතනවා... මං එහෙම කියන්න හේතුව තමා අද වෙනකොට 5 වසරෙ ඉගෙනගන්න එකාගෙ ඉදල ආච්චිල, සීයල දක්වා තරාතිරම් නැතුව ඕනම කෙනෙක් ලග ප්‍රයෝජනයක් ඇතත් නැතත් මොබයිල් 4n එකක් තියෙනවා.... ඒක ඉතින් මන් අමුතුවෙන් කියන්න දේකුත් නෙවේ තමා,

       ඉතින් ඒ කාටත් තමන්ගෙ 4n එකේ ගොඩක්ම වැදගත් දෙයක් තමයි මේ Contact Numbers කියන්නේ... ඔය සමහර අය 4n පාවිච්චි කරාට වැඩිය ඒවා Use කරන්න එහෙම දන්න අය නෙවේනෙ... ඉතින් එහෙම කස්ටිය 4n එකේ අතට අහු වෙන හැම රෙද්දම මෙලෝ සිහියක් නැතුව ඔබනවා. ඉතින් ඔන්න ඔය වගේ වෙලාවල් වලට ඒකෙ තියෙන සින්දු, පොටෝස්, වීඩියෝස් වගේම Contact Number පවා අන්තරස්ධාන වෙනවා.... හිකිස්... :D ඒ වගේම ඉතින් සමහරු අතින් අත් වැරදීමෙනුත් මෙහෙම දේවල් වෙනවා... ඉතින් සමහර අයට ඒ වගේ වෙලාවට පොලව පලාගෙන ගිහින් ඇමරිකාවෙන් මතු වෙන්න හිතෙනවා... :D සමහරුන්ට දුකයි, සමහරුන්ට මල ඕවර් වෙනවා... නේ???

        දැන් ඉතින් එහෙම වෙන්න දෙයක් නෑ... මොකද, Contact Numbers වලට හෙනහුරා ඇටෑක් කලත් දැන් බය වෙන් දෙයක් නෑ.... පල්ලෙහා තියෙන පුංචිම පුංචි Software කෑල් බාගන්නකො... එකෙන් ඔයාලට ගේමක් නැතුව නැති වුන හැම නම්බරයක්ම අපහු ගන්න පුළුවන්.... කරන විදිහ කියල දෙන්න දේකුත් නෑ... ඔයාලටම තේරෙයි කරන විදිහ... බාලම බලන්නකො.

        ඔන කරන්නෙ SIM Card Reader එකකුයි, පහල තියෙන Software කෑල්ලයි විරමයි...

තව දෙයක්.... හැබැයි මේක වැඩ කරන්නෙ මෙන්න මේවගෙ විතරයි....
Windows VISTA, Windows XP, Windows 2000, and Windows 2003 server, Windows Me, Windows NT and Windows 98

මෙතනින් බාගන්න....
෴ DOWNLOAD ෴

Features: 
Sim card data recovery utility rescue contact number from memory of sim card. 

  • Application retrieves all accidently erased read and unread Sim card SMS. 
  • Safely restores all hidden messages back on your computer. 
  • Tool recovers deleted SMS from Inbox and Outbox directories of sim memory. 
  • Fetch all inaccessible text messages from Sim memory.
  • Best data recovery software fetches Service Provider name and location. 
  • Data recovery programs retrieve International Mobile Service identity (IMSI) and ICC-ID. 
  • Securely retrieve lost information within minute time. 
  • Software has interactive user friendly data recovery wizard. 


එහෙනම් යාළුවනෙ අදට මම නවතිනවා... තවත් එළකිරි Post එකක් අරගෙන ඉක්මනටම මං ආපහු එන්නම්කො... ඕ.කේ. බායි.... ඔයාල හැමෝටම ජය වේවා !

මතක ඇතුව පොඩි කොමෙන්ට් කෑලලකුත් නිහතමානීව දාලම යන්න.... නැත්තන් හරි නෑ වගේනෙ...

0 comments:

Post a Comment

වෙඩි KK ගැන

Followers

About Me

Powered by Jasper Roberts - Blog

Popular Posts