Saturday, November 2, 2013

෴ Crysis.3.INTERNAL-RELOADED නොමිලේ බාගන්න...෴



         කොහොමද යාළුවනේ අද මන් ගෙනාපු පොස්ට් පහර... අද වෙනකොට ලෝකෙ පුරා පරිගණක ක්‍රිඩාලෝලීන් වැඩි දෙනෙක් ගොඩක්ම අදරය කරන, එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් Play කරන PC Games අතරට එන්න පුළුවන් වුන Games එකක් අරගෙන තමයි මන් අද ආවෙ.
        පහළ තියෙන වීඩියෝ කෑල්ල බැළුවම ඔයාලට තේරෙයි මේක කොච්චර සුපිරිද කියලා... මන් දන්නව අනිවා ඔයාටත් මේක බාගන්න හිතෙනවා.



කොහොමද ?? එළම කිරි නේ....? එහෙනම් Download පාරක් දාලා පහල විදිහට Install කරගන්න...

1. Unrar.
2. Burn or mount the images.
3. Install the game.
4. Copy over the cracked content from the /Crack directory on DVD2 to      your game Bin32 directory.
5. Use a firewall to block all game exes from going online.
6. Play the game.


        හැබැයි ඉතින් පොඩි අවුලකට තියෙන්නේ මේක හැම Computer එකකම ගහන්න බැරි එක... මොකද ඒකට පහල තියෙන සුදුසු කම් තියෙන Computer එකක් තියෙන්න ඕන.

  
  අවම වශයෙන් -

     • OS: Windows Vista (SP2), Windows 7 (SP1) or Windows 8
     • CPU: 2.4 GHz Intel Core 2 Duo / 2.7 GHz AMD Athlon 64X2
     • RAM: At least 2 GB / 3 GB for Windows Vista
     • DISC DRIVE: DVD ROM drive required for installation only
     • HARD DRIVE: At least 17 GB of free space
     • VIDEO: DirectX 11 graphics card with 1 GB Video RAM or better / NVidia GTS 450 or AMD Radeon HD5770
     • DirectX: DirectX 11 required
    • INPUT: Keyboard and mouse, or dual analog controller
    • ONLINE CONNECTION REQUIREMENTS: 256 KBPS or faster Internet connection

  වඩාත්ම හොඳ -

     • OS: Windows Vista (SP2), Windows 7 (SP1) or Windows 8
     • CPU: 2.4 GHz Intel Core i5-750 / 2.7 GHz AMD Phenom II X4 805
     • RAM: At least 4 GB
     • DISC DRIVE: DVD ROM drive required for installation only
     • HARD DRIVE: At least 17 GB of free space
     • VIDEO: DirectX 11 graphics card with 1 GB Video RAM or better / NVidia GTX560 or AMD Radeon HD5870
     • DirectX: DirectX 11 required
     • INPUT: Keyboard and mouse, or dual analog controller
     • ONLINE CONNECTION REQUIREMENTS: 256 KBPS or faster Internet connection



තව දෙයක්... ඔයාලට මේක Torrent  හරහා තමයි බගන්න වෙන්නනේ... එහෙනම් පහළින් බාගන්නකෝ...


හොඳයි එහෙනම් අපි ආයෙත් සුපිරි පෝස්ට් එකකින් හම්බෙමු... හැමොටම ජය...!!!
මෙච්චර දෙයක් දීලත් Comment එකක් නොදා යන එක හරි නෑ නේද ???


2 comments:

  1. අහා ක්‍රයිසිස් 2 නම් යාන්තං ගහතත්ත මලේ.. ස්තූතියි ලිංකුවට... බැරිද ක්‍රයිසිස් 3 ගහන්න කොම්පියුටරේකුත් ඔන්ලයින් බාගන්න? :D lol....

    ReplyDelete
    Replies
    1. අපොයි මොකෑ බිරි,,,? ඔය ඕනෙ තරම් තියෙනන්නේ.... :D

      Delete

වෙඩි KK ගැන

Followers

About Me

Powered by Jasper Roberts - Blog

Popular Posts