Saturday, November 2, 2013

෴Satyagraha (2013) අළුත්ම අළුත් සුපිරි හින්දි Flime එකක් (සිංහල උපසිරැසි සහිතව)෴



       ඔන්න යාළුවනේ ගොඩක් දවසකට පස්සෙ මන් සිනමා පටයක් අරන් අවා... ඇත්තටම මේක හින්දි සිනමාවේ මෙතෙක් බිහිවුනු වෙනස්ම, ඒ වගේම අපි හැමෝටම වැදගත්වන සිනමා පටයක්. මුළුමහත් ලෝකයම වෙලාගෙන තියෙන සමාජ පරතරය, මිනිස්සුන්ට පෙන්වා දෙන සිනමා පටයක් ලෙස හැඳින් වුවොත් මම නිවැරදියි කියල මන් හිතනවා. 2023 අගෝස්තු මස 30 එළිදැක් වූ මෙම සිනමා පටය ඉන්දියානු දේශපාලනය පිළිබඳ පමණක් නොව මුළුමහත් ලෝකයෙහිම පවත්නා දේශපාලන හා ආර්ථික ක්‍රමය විවේචනය කරන විශිෂ්ඨ ගනයේ නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
      මම මෙහි කතාව ගැන සමාලෝචනයක් ඉදිරිපත්කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද ඒක ඔයාලගෙ රසවින්දනයට බාධාවක් වෙයි කියල මට හිතෙනවා. චිත්‍රපටය බලලම ඔයාල ඔයාලගෙ අදහස් දක්වන්න කියන ඉල්ලීමත් එක්ක මම දැනට නවතිනවා... පහලින් Film එකයි සිංහල උපසිරැසියි බාගන්න....
හැමෝටම ජය....!



2 comments:

වෙඩි KK ගැන

Followers

About Me

Powered by Jasper Roberts - Blog

Popular Posts