Showing posts with label Hindi. Show all posts
Showing posts with label Hindi. Show all posts

Tuesday, November 5, 2013

Krrish 3 (2013) | සුපිරි වීරයා නැවතත් කරලියට [සිංහල උපසිරැසි සමඟ]


ඔන්න අද මං ඔයාලට ඔයාල පුල පුලා බලා සිටි Post එකක් ගෙනාවා....  සුපිරි නේද...? මාතෘකාව දකින්න ඇති නේ.... මේ මාසෙ පළවෙන්දා (01) නිකුත් වුන Hollywood වගේ Bollywood චිත්‍රපටියක් තමයි Krrish 3 කියන්නෙ.

Saturday, November 2, 2013

෴Satyagraha (2013) අළුත්ම අළුත් සුපිරි හින්දි Flime එකක් (සිංහල උපසිරැසි සහිතව)෴



       ඔන්න යාළුවනේ ගොඩක් දවසකට පස්සෙ මන් සිනමා පටයක් අරන් අවා... ඇත්තටම මේක හින්දි සිනමාවේ මෙතෙක් බිහිවුනු වෙනස්ම, ඒ වගේම අපි හැමෝටම වැදගත්වන සිනමා පටයක්. මුළුමහත් ලෝකයම වෙලාගෙන තියෙන සමාජ පරතරය, මිනිස්සුන්ට පෙන්වා දෙන සිනමා පටයක් ලෙස හැඳින් වුවොත් මම නිවැරදියි කියල මන් හිතනවා. 2023 අගෝස්තු මස 30 එළිදැක් වූ මෙම සිනමා පටය ඉන්දියානු දේශපාලනය පිළිබඳ පමණක් නොව මුළුමහත් ලෝකයෙහිම පවත්නා දේශපාලන හා ආර්ථික ක්‍රමය විවේචනය කරන විශිෂ්ඨ ගනයේ නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

වෙඩි KK ගැන

Followers

About Me

Powered by Jasper Roberts - Blog

Popular Posts