Tuesday, November 26, 2013

෴ගේත් එක්කම පියාඹන සීයා - Up (2009) ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් (සිංහල උපසිරැසි සහිතව) නොවරදවා බලන්න෴


    ඔන්න මාළුවනේ අද මං ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් ගෙනාවා ඔයාලට රසවිඳන්න. නිකන් නෙවෙයි සිංහල උපසිරැසිත් එක්කම. ඇත්තටම මේක නොබලන ඇස් දෙකෙනුත් වැඩක් නෑ. මම බලලා තියෙන ලස්සනම ඇනිමේෂන් චිත්‍රපටි වලින් ඉදිරියෙන්ම තියෙන චිත්‍රපටියක් තමයි අද ඔයාලටත් රසවිඳින්න මන් අරගෙන ආවේ.... බලලම කියන්නකො කොහොමද කියලා...
          චිත්‍රපටියෙ අන්තර්ගතය ගැන මන් ඔයාලට වචනයක් වත් කියන්නෙ නෑ... මොකද එහෙම කිව්වොත් එක ඔයාලට හරියට රසවිඳින්න බැරිවෙනවා. අනිවා... ඔයාලම බලලා ඔයාලගෙ අදහස් comment කරන්න.


          පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඉවර වෙනකම්ම කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් ලස්සන චිත්‍ර පටියක්.... පල්ලෙහා තියෙන ටේලර් එකත් බලලම ඉන්නකෝ...




        එරි එහෙනම් තවත් කියව කියව ඉන්න ඔනෙ නෑ... පල්හොයින් චිත්‍රපටියයි සිංහල උපසිරැසියයි බාගන්න... නොවරදවාම Comment එකක් දාල යන්න....  එහෙනම් හැමෝටම ජය !



1 comment:

  1. එල එල , නියමයි !! :D

    මගේ ආසම චිත්‍රපටි වලින් එකක් තමයි මේ තියේන්නේ. :D

    ReplyDelete

වෙඩි KK ගැන

Followers

About Me

Powered by Jasper Roberts - Blog

Popular Posts