කොහොමද මචංලා..... මම මීට ඉස්සෙල්ලා පෝස්ට් එකෙන් ඔයාලට සුපිරිම සුපිරි Power Point Game එකක් දුන්නා. දැක්කෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්න. ඒ වගේම මන් ඔයාලට පොරොන්දු වුනා ඊලඟ පෝස්ට් එකෙන් Power Point Game හදන හැටි කියල දෙනව කියල. ඔන්න මන් පොරොන්දු වුන විදිහට ඒ පෝස්ට් එකත් අරගෙන බොහොම ඉක්මනට ආවා... සමහර විට මේකෙ මාතෘකාව දැක්කම සමහර අයට ටිකක් අවුල් යන්න පුළුවන්... මොකද Power Point වලින් ගේම් හදන්න පුළුවන් කියල ගොඩක් අය දන්නෙ නෑ මන් හිතන විදිහට... ඒ වුනාට හෙන ඊසි වැඩක් තියෙන්නෙ. අද මන් ඔයාලට කියල දෙන්නම්කො... ඊට පස්සෙ ඔයාලත් යාළුවො හොල්මන් වෙන්න Power Point වලින් වැඩ පෙන්නන් පුළුවන්.... හරි දැන් ගේමට බහිමු....







